Subscribe via RSS
This is an example of a caption.

Saturday, November 27, 2010

Mirrors 2 මුහුණ බලන කන්නාඩි තුලින් හොල්මන් ඒනවා කියන්නේ ඈත්තද

මුහුණ බලන කන්නාඩි තුලින් අපිම අපි නොවන විදිහට වෑඩ කරොත් මොකද වේන්නේ .. හිතාගන්න බෑ නේද මම මේ කියන්න යන්නේත් අන්න එවගේ දෙයක් ගෑන .හොල්මන් කියන කොටත් බය හිතෙනවා නමුත් ඉතින් සමහරුනම් විශ්වාස කරන්නෙ නෑ නමුත් සමහරු ඔනවාටත් වඩා හොල්මන් කතාගෑන විශ්වාස කරනවා මම නම් ඉන්නේ මේ දෙක මෑද්දේ ඒ කියන්නේ විශ්වාසත් කරනවා ඔනවාට වඩා විශ්වාස කරන්නෙත් නෑ .. එවා වෑඩක් නෑ බලන්න කො මම අද ගෙනාවේ මොකද්ද කියලා කාලයකින් ඔයාලට හොද ෆිල්ම් එකක් දෙන්නත් බෑරි උනා ඔන්න එක නිසා මම අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් .